RSS Feeds

Sunday, December 27, 2009

“3ds Max සිංහලෙන් ”බ්ලොග් අඩිවිය සම්බන්ධයෙනි.



3ds Max සිංහලෙන් බ්ලොග් අඩවියේ ටෙම්ප්ලිට් එකක් මාරු කිරීමේදී ඇති වූ දෝෂයක් නිසා හා Rss feed ලිපිනයන්ගේ ඇතිවූ දෝෂයක් නිසා 3ds Max සිංහලෙන් බ්ලොග් අඩවිය අද දින සිට පහත බ්ලොග් ලිපිනයට මාරු කරන බව දන්වා සිටිමි.

නව ලිපිනය - http://www.3dsmax-si.blogspot.com
නව Rss feed ලිපිනය -http://feeds.feedburner.com/blogspot/QdUI

මෙම බ්ලොග් අඩවිය කියවන පාඪකයන් හට සිදු අපහසුතාවය පිළිබද සමාව ඉල්ලන අතර ඉදිරියේදී පෙර බ්ලොග් අඩවියේ තිබු අඩුපාඩු නිවැරදි කර ගනිමන් 3ds Max ගැන සිංහලෙන් ලිපි පල කිරීමට බලාපොරොත්තු වේ. තවද පල වූ ලිපි වල අඩුපාඩු නිවැරදි කර මුල සිටම 3ds Max පිළිබද පාඩම් පල කිරීමට බලාපොරොත්තු වේ.

මෙම අඩවිය සිංහල බ්ලොග් කියවනයට කල අතර එහි ඇතුලත් වූ සැනින් 3ds Max සිංහලෙන් පාඩම් මලාව නැවත ගෙන එනු ඇත. ඉදිරියේදී පාඩම් වලට විඩීයෝ දර්ශනද ඇතුලත් කිරීමට බලාපොරොත්තු වේ.
මෙම බ්ලොග් අඩවිය පිළිබද ඔබේ අදහස දක්වන්න. මෙම බ්ලොග් අඩවියට අතුලත් විය යුතු ලිපිවල ස්භාවය හා එවායේ ඇතුලත් විය යුතු කරැණු පිළිබද ඔබේ අදහස් හා යෝජනාද පහතින් එක් කරන්න. ඒවා මෙම බ්ලොග් අඩවියේ ඉදිරිගමනට මහත් පිටුවහලක් වනු ඇත.

0 ප්‍රතිචාර:

Post a Comment

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.