RSS Feeds

Wednesday, January 13, 2010

3D Studio Max මූලික කරුණු ගෙන වීඩීයෝ එකක්

ඔන්න මම තිරණය කලා 3D Studio Max මුල ඉදලා ඉගෙන ගන්න නවකයන්ට පසුගිය ලිපි වලින් කියාදුන් 3D Studio Max මූලික තිරයේ කොටස් කිහිපය ගෙන වීඩීයෝ එකක් දෙන්න. මේක ගොඩක් අයට ප්‍රයොජනවත් වෙයි කියලා හිතනවා. මුලින්ම කියන්න ඕනේ 3D Studio Max කියන්නේ මූල සිට හොදින් ඉගෙන ගතහොත් ඉගෙන ගන්න අමාරු මෘදුකාංගයක් නොවේ.

මම 3D Studio Max ඉගෙන ගත්තේ තනියම ඊට පස්සේ වැඩිදුර කොටස් නෙට් එකෙන් තමයි ඉගෙන ගත්තෙ.
ඒක නිසා මූලික කොටස් ඉගෙනගත්තම වැඩිය අමාරු වෙන්නේ නැහැ. මම දිගටම මේ විදිහට 3Ds Max වීඩීයෝ ගෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ගෙන ප්‍රතිචාරයක් එකතු කරන්නඅමතක කරන්න එපා. ඒවා මේ බ්ලොග් එකේ පාඩම් පැහැදිලිව ගෙන්න ගොඩක් වැදගත්.

වීඩීයෝ එකේ නම් සද්දේ පොඩ්ඩක් විතර අඩුයි. ඊලග වීඩීයෝ එකෙන් ඒක හරිගස්සගන්නම්. පලවෙනි වීඩීයෝ එක‍නේ.



පහල තියෙන ලින්ක් එක ක්ලික් කරලා .swf පයිල් ඒක බාගන්න.
මේක Rar පයිල් එකක් විදිහ‍ට තමයි තියෙන්නේ ඒක Estrac කර ගන්න. .swf එක නම් vlc Player එකේ හරි Stom codec වගේ Player වලත් Play වෙනවා. ගැටළුවක් උනොත් ප්‍රතිචාරයක් දාන්න.

නැතනම් Rar පයිල් එකේ තියෙන .html පයිල් එක web Browser එකෙන් Open කරන්න.
ගැටළුවක් උනොත් ප්‍රතිචාරයක් දාන්න.


3D Studio Max Basic video Traning (ලිනක් එක ක්ලික් කරලා බාගන්න)





බාගෙන ප්‍රතිචාරයක් දාන්න අමතක කරන්න එපා.

5 ප්‍රතිචාර:

දුකා said...

මේ දවස් වල වැඩ වැඩී. . ඒත් මේක මම ඉගෙන ගන්න හරිම ආසවෙන් හිටපු සොෆ්ට්වෙයාර් එකක් . . පස්සේ වෙලාවක ඔක්කොම ටික හෙමීට කියවන්න ඕන . .

Kasun Nadeeshana said...

@ දුකා
බෝහෝම හොදයි. අසාව තියෙනවනම් 3Ds Max ඉගෙන ගන්න අමාරු වෙන්නේ නැහැ. මගෙත් අසාව හින්දා තමයි මේක තනිකයම කට්ට කලා ඉගෙන ගත්තේ. ප්‍රතිචාරයට ස්තූතියි. පස්සේ වෙලාවක ඔක්කොම ටික හෙමීට කියවන්න.

දුකා said...

aniwaaaryen . . .

jaya wewaa . . .!

ruwan said...

ඔන්න එහෙනම් මම පළවැනි පාඩමේ ඉදලම සිහිබුද්ධියෙන් කියෙව්වා
2010 එකත් ඔන්න සෙමෙන් සෙමෙන් ටොරෙන්ට් එකට ගෝ වෙනවා
එහෙනම් ජයවේවා !!!!
පටගාලා ඊලග එකත් කියවන්න ඕනි >>>

Anonymous said...

video nane......

Post a Comment

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.