RSS Feeds

Sunday, January 3, 2010

3ds Max ස්ථාපනය කිරීම හා Activation කිරීම

අද 3ds Max ස්ථාපනය ගෙන කියලා දෙන්නම්. මේ හොදයි එහෙනම් පටන් ගමු වැඩේ. මම මේකට යොදා ගත්තේ 3ds Max 6.0 නමුත් අනිත් Version පාවිච්චි කරන අයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ස්ථාපනය කිරීම ඔක්කෝගෙම එක වගේ.

හරි මුලින්ම 3ds Max සීඩී එකේ තියෙන 3dsmaxsetup .exe එක විවෘත කරන්න එතකොට මේ වගේ තිරයක් එයි.

එකේ I accept The license agreement කියන එකට Trick එක දාලා Next කරන්න.ඊලගට ඔයාගේ තොරතුරැ ටික ඇතුගත් කරලා Serial Number එකට 111- 11111111 දාලා Next කරන්න



දැන් ඇතුලත් කරපු තොරතුරු හරිද කියලා බලලා Next කරන්න. දැන් 3ds Max Install වෙන්න පටන් ගනීවී.


ටික වෙලාවකින් 3ds Max Install වෙලා වුනාහම Finish කරන්න.



දැන් 3ds Max Install කරලා ඉවරයි දැන් Activation (Crack ) කරමු.

Start--discreet--3ds max 6-- 3ds max 6 ගිහිල්ලා 3ds max Open කරගන්න. දැන් පහල රෑපයේ වගේ Screen එකක් එයි.

ඊට පස්සේ පහල රෑපයේ වගේ Window එකක් එයි.(සමහර විට Message එකක් එයි ඒක OK කරන්න.)

එකේ Authorize the product කියන එකට Tick එක දාලා Next කරන්න. එතකොට පහල රෑපයේ වගේ Window එකක් එයි.

එකේ Enter authorization code (have an authorization code) කියන එකට Tick එක දාලා Next කරන්න.

ඊට පස්සේ 3ds Max Install කරපු CD එකේ Crack කියන Folder එකේ තියෙන 3dsmax6-keygen කියන file එක open කරන්න.

එහෙම එකක් නැත්තම් Google වල 3dsmax6-keygen torrent කියලා හොයලා බලන්න. හමුබවුනේ නැත්කම් Comments දාන කොට E-mail එක දෙන්න. 3Ds Max 6, 3Ds Max 7 Version වල Crack මම එවන්නම්.

දැන් අර 3ds Max Register to day කියන Window එකේ උඩින්ම තියෙන Request code කියලා තියෙන Number එක Copy කරලා අර 3dsmax6-keygen එකේ Request code කියලා තියෙන තැනට Paste කරන්න. එකේ තියෙන Generate කියන Button එක ක්ලික් කරන්න.


දැන් 3dsmax6-keygen එකේ Generate වෙන Authorization code එක 3ds Max Register to day Window එකේ Authorization code කියන තැනට Paste කරගන්න නැත්නම් බලාගෙන Typeකරන්න. පහල රෑපය බලන්න.

දැන් select Country කියන තැනට ඔයාගේ රට තොරලා Next කරන්න. දැන් Finish කරන්න. දැන් 3d smax විවෘත වෙයි. පහල රෑපය වගේ ඩයලොග් එකක් අවෝත් OK කරන්න. දැන් හරි .



මේ ගැන ගැටළුවක් අවොත් ප්‍රතිචාරයක් එක් කරන්න. එහෙනම් ඊළග ලිපියෙන් 3ds Max වල මුලික තිරය හදුනා ගනිමු.

4 ප්‍රතිචාර:

Anonymous said...

graphic driver setup kiyana eke anith ewa mona da?

Kasun Nadeeshana said...

@ Anonymous
ඒවා එක එක graphic driver එකට හරියන ඒවා.ලේසීම Software කියන එක.

Anonymous said...

මචන් මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ උදව් කරහන්කෝ...

Unknown said...

මේ software එක පාවිච්චි කරන්න computer එකේ Ram,storage,graphic,windows වගේ දේවල් මොනවද,4GB Ram එකකින් පාවිච්චි කරන්න පුළුවන් software version එකක් තියෙනවද.

Post a Comment

කියවලා ප්‍රතිචාරයක් දාලම යන්න. ලිපියේ ‍හොද නරක ඕන එකක්
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.